මනමාල ගුරා මාරු


ජංගම දුරකතනයේ එස්.එම්.එස්. කෙටි පණිවුඩයකින් 17 හැවිරිදි දැරියකගේ ප්‍රේමය පැතූ හතළිස් දෙහැවිරිදි විවාහක ගුරුවරයකු මාරු කළ බව මාතර දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කිත්සිරි ලියනගම මහතා කියයි. ජාතික ළමාරක්ෂණ අධිකාරිය ද පරීක්ෂණ පවත්වයි.