රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා එතනෝල් මධ්‍යසාර නීති විරොධී ලෙස ආනයනය කළ බව කියන රංග දර්ශන සමරනායක කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා විසින් ලබන 3 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. පාදුක්කේ වටරැක ව්‍යාජ ලිපිනයක් දී මාර්තු 9 වැනි දා එතනෝල් බැරල් 15 ගෙන්වා ඇතැයි රේගුව අධිකරණයට දැන්වීය.
මධ්‍යසාර ස්පීතු ගෙනාවාට රිමාන්ඩ්
Recommended Articles