මධ්‍යම පළාත් සභාවේ 2017 වසර සඳහා වන අයවැය යෝජනාවලිය අද (1) සභාවට ඉදිරිපත් කැරිණි.
මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා අයවැය සභාවට ඉදිරිපත් කිරීම ඇරැඹීය.