මදුරෙයි මිහින් ලංකාවට ප්‍රහාරයක්


තමිල්නාඩුවේ මදුරෙයි නුවර මිහින්ලංකා කාර්යාලයයට කොටි හිතවාදින්ගෙන් ප්‍රහාරයක් එල්ල විය. එහි වීදුරු හා පරිගණක හතරක් කඩා බිද දැමු පිරිස කොටි ලාංඡන සහිත ටී ෂර්ට් ඇඳ සිටි බව කියති.

අඩුගණනේ  හය දෙනකුවත් ප්‍රහාරයට එන්නට ඇතැයි අනුමාන කෙරේ. ප්‍රහාරය එල්ලවෙද්දි කාර්යාලයයේ සේවකයින් නොසිටි බව දැනගන්නට ඇත.