මදුරු දඟරය කුඩු සැකකරු අල්ලා දෙයි


අම්බලන්ගොඩ මාදම්පේදී හෙරොයින් කුඩු කිලෝ 20ක් සමග අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් ලත් තොරතුරු අනුව දින කිහිපයක් මදුරු දඟර පත්තු කරගෙන හබුරු ගාලක සැඟවී සිටි බව කියන පුද්ගලයකු ගිනි අවියක් හා උණ්ඩද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

දැනට මේ සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. තවත් තිදෙනෙක් සොයන බව පොලිසිය කියයි.

හබුරු ගාලේ සිටි සැකකරු සොයාගැනීමට මදුරු දඟර දුම උපකාරී වී ඇත.

IMG_1888[1] IMG_1895[1]