රස දියෙන් උඩ කොටසේ මදුරු කීටයන් සිටින උණ කටු දෙකක් සොයා ගත් බවත්, ඒවා නිෂ්පාදනය කළ රට හෝ, නිෂ්පාදනය කළ දිනය ගැන තොරතුරක් නැති බවත්, පාදුක්ක රෝහලේ ප්‍රධාන වෛද්‍ය ක්ලිෆර්ඩ් ගුණතිලක මහතා කියයි.
පාදුක්ක වැසියන් කිහිපදෙනකු මෙම උණ කටු වෛද්‍යවරයාට පෙන්වා ඇත.
උණ කටු ගැනීමේදී බාල උණ කටු නොගන්නැයි වෛද්‍යවරයා පවසයි.