මද්දට හසු වු දිවියා බඩගින්නේ මරුට


බලන්ගොඩ සමනලවත්තේ  තේවත්තක  කුඩා ඇළක් ආසන්නයේ  කැලෑ රොදක මද්දකට හසු වී සිර වී සිටි දිවියකු  දිවි බේරා ගැනීමට වනජීවී නිලධාරින්  උත්සාහා ගත්ත ද එය අසාර්ථක විය.

මාස නවයක් පමණ වයසැති මෙම දිවියා අඩි පහක් පමණ දිගය.

මද්දට හසු වී සිටි  දින ගණනාවක්  නිරාහාරව සිටි නිසා  දිවියා  මිය යන්නට ඇතැයි වනජීවී නිලධරයෝ කියති.