මතුගම වර්ජනය ලංගමයෙන් පුහුකරයි


ලංගම බස් ධාවනය වීම නිසා  මතුගම පෞද්ගලික බස්  වර්ජනයක් තිබු බවක්වත්  මගීන්ට නොදැනුන බව  ලංකා ගමනා ගමන මණ්ඩලයේ  මතුගම කළමණාකරු ප්‍රියංකර ඇල්පිටිය මහතා කියයි.

වෙනදාට වඩා පැයක් කළින් බස් සේවා ඇරැඹූ බවද ඔහු පැවසීය.