ගිනි අවි රැගත් පිරිසක් මතුගම පෞද්ගලික බැංකුවකට කඩා පැන බැංකු සේවකයනට හා ගනුදෙනුකරුවනට අත් ඔසවාගෙන සිටින ලෙස දන්වා රුපියල් ලක්ෂ නවයක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.
මේ ආකාරයෙන් යතුරු පැදිවලින් පැමිණ සිදු කළ පස් වැනි කොල්ලය මෙයයි.
මෙතක් එකම සිද්ධියකවත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත.

