මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලයීය ආදි සිසු ක‍්‍රිකට් තරග හෙට


මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලයීය ආදි ශිෂ්‍ය වාර්ෂික  ඕවර දහයට10 ක‍්‍රිකට් තරගාවලිය හෙට (03) පෙරවරු 8.30 සිට මතුගම මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. වර්ෂ 1980 පසු එම විදුහලේ ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ  ඕනෑම ආදි ශිෂ්‍යයකුට මෙම තරගාවලියට සහභාගි විය හැකිය.

මේ පිළිබඳ වැඩි විස්තර 0718209269 හෝ 0714517920 යන දුරකථනවලට ඇමතීමෙන් ලබාගත හැකිය.