මත්පැන් පන්නන්න හැදූ ගුවන් නිලධරයා අත්අඩංගුවට


මිල අධික විදේශ මත්පැන් බෝතල් තොගයක් නීති විරෝධි ලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටකිරීමට උත්සාහ කළ බව කියන ගුවන්තොටුපොළ හමුදා (බි අයි ඒ) කඳවුරේ උසස් නිලධාරියකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ ආරංචි කියයි.