මත්තේගොඩ සඳුන්පුරයේදී ඝාතනයට ලක් වූ මව හා වස බී මිය ගිය පියා අහිමි වූ දැරිය ලොකු අම්මා භාරයට පත් කරන ලෙස කැස්බෑම මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා නියෝග කළේය.