මත්තලට මහමෙව්නාවෙන් බුදු පිළිමයක්


කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසනා  මත මහමෙව්නාව භාවනා අසපුව මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටට බුද්ධ ප්‍රතිමාවක් තෑගි කළේය.

ආහිර්වාද මුද්‍රාවෙන් යුත් මේ පිළිමය මහින්ද රාජපක්ෂ ජනපති අතින් විවෘත විය.