මත්තල හිස් කරයි


මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගබඩාකර තිබූ වී තොග ඉවත් කිරීමේ කටයුතු අද(14) ආරම්භ විය.

වී අලෙවි මන්ඩලය මගින් 2014-09-02 වී මෙට්ට්‍රික් ටොන් 4000 ක් ගබඩා කර තැබිණි.

පශු සමපත් හා ග්‍රාමිය ආර්ථික සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් වී තොග ඉවත් කිරීම සිදුවිය.

පළමුව වි කිලෝ 595000 ක් මුදා හැරිම සිදු කල අතර ඉදිරි දිනවල සියලු තොග ඉවත් කරන බව ඇමැතිවරයා කීවේය.

වී අලෙවි මන්ඩලය වි කිලෝවක් රුපියල් 45 ට මිළ දී ගෙන 42  ට අලෙවි කිරීම සිදු කෙරේ.

1 2 3 4 5 6 DSC02482 DSC02492 DSC02503 DSC02515 DSC02521-(1)