රුපියල් හත් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ඇමරිකා ඩොලර්, යූරෝ, බ්‍රිතාන්‍ය පවුම්, සෞදි රියාල්, කුවේට් ඩිනාර්, ස්විස් ෆ්‍රෑන්ක් තොගයක් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළේ රේගුව අද උදේ අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
වැලිගම 35 හැවිරිදි ව්‍යාපාරිකයා රඳවාගෙන ප්‍රශ්න කරන්න යයි. මත්තල සිට පියාසර කරන එකම ගුවන්යානය වන ෆ්ලයි ඩුබායි ගුවන්යානයකින් අද පෙරවරු 7.45 ට එම පුද්ගලයා සෞදි අරාබියට යාමට පැමිණි බව සඳහන්ය.
ජායාරූප සනත් ගමගේ

![DSC01962[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC019621.jpg)
![DSC01963[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC019631.jpg)
![DSC01965[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC019651.jpg)
