හම්බන්තොට සිට මත්තල ගුවන්තොටුපළට යන මාර්ගයේ තැනින් තැන මේ දිනවල ගොවීන් වී වේලන අයුරු දැක ගත හැකිවෙයි. මංතීරු හතරක් වන මාර්ගයේ වාහන ගමනාගමනය අඩුවෙන් සිදුවෙන හෙයින් ගොවින්ගේ වී වේලීම රථ වාහන ගමනාගමනයට බාධාවක් නොවේ.
මත්තල ගුවන්තොටුපළ මඟේ වී වේලයි
Recommended Articles