මත්කුඩු සොයා කැලණිය පීරයි


මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින වෙලේ සුදා හෙවත් සමන්ත කුමාරගේ ප්‍රකාශයක් මත කැලණිය ප්‍රදේශයේ මත් කුඩු ඇතැයි සැක කෙරෙන ගබඩාවක් සොයා සෝදිසි මෙහෙයුමක් ඇරැඹු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.