තම බල ප‍්‍රදේශයේ අරක්කු ජාවාරම තහනම් කර ප‍්‍රදේශයේ ආදීවාසි සාමාජිකයින්ට නිදහසේ ජිවත් විමට පරිසරය උදාකර දෙන ලෙස ඉල්ලමින් දිඹුලාගල දලුකාන ගම්මානයේ ආදිවාසි කාන්තාවක් 08 වෙනිදා උදැසන බස් නැවතුම් පලක වහලයක් මත නැග මාරාන්තික උපවාසයක් ආරම්භ කළාය
ඇයගේ උපවාසයට සහයෝගය පල කරමින් එම ගම්මානයේ රෝගි ආදිවාසි කාන්තාවක් (50) ද බස් නැවතුම්පළේ වාඩි වි සිටින්නීය.





