මත් ද්‍රව්‍ය හොරට විකුණා හතක් සැකපිට


ගල්කිස්ස, අගුලාන සහ  රත්මලාන යන  පෙදෙස් වල අනවසරයෙන් අරක්කු, බීර ගංජා ඇතුළු තහනම්  මත් ද්‍රව්‍ය විකුණූ කාන්තාවක් ඇතුළු හත්දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව කැස්බෑව සුරාබදු කාර්‍යාලය කියයි.