දඹුල්ල කැකිරාව මාර්ගයේ මඩාටුගමදි අර්ධ සුඛෝපභෝගි බසයක් කුඹුරකට පෙරළී 40 දෙනකු තුවාල ලදහ.
තුවාල කරුවන් අතර රජරට සරසවියේ සිසුහු හතර දෙනකු ද වෙති
20 දෙනකු රෝහල් ගත කළ බව පොලීසිය කියයි