මඩපාත ගැමියෝ පොල් ගසති


මඩපාත එස් ඇන්ඩ් ඩී කම්හලේ රසායන ව්‍යසනයෙන් ගම්වැසියන්ට අපලයක් නොවේවා යැයි පතමින් බටකැත්තර  ගැමියෝ බට කැත්තර ගෝනා බැඳි දේවාලයේදී මින් මද වේලාවකට පෙර පොල් ගසන්නට වුහ.