මඩපාත එස් ඇන්ඩ් ඩී කම්හළ ආසන්නයේ සිල්ලර බඩු කඩයක භාණ්ඩවල විෂ රසායන ඇතැයි සෙවීමට සාම්පර 25ක් පමණ රජයේ රස පරීක්ෂකට යැවූ බව සෞඛ්‍ය නිලධරයෝ කියති.
මෙම කඩයට සීල් තැබීමට ද නියමිතය.
අදත් මඩපාත ප්‍රදේශයේ තැන තැන ඇමෝනියම් වායු ගඳ දැනුණු බව පදිංචිකරුවෝ කියති.