පිළියන්දල බට කැත්තර මඩපාත කර්මාන්ත ශාලාවක් අසල පදිංචි 40 දෙනෙකු පමණ විෂ රසායනිකයක් වැදීමෙන් රෝහල් ගත කළ බව අවට පදිංචිකරුවෝ කියති.
මේ ප්‍රදේශයේ සබන් කුඩු නිෂ්පාදන කම්හලක් ඇතැයි ඔවුහු පවසති.
බොහෝ දෙනෙකු පැවසුවේ එක්වරම හුස්ම ගැනීමේ අපහසුව ඇති වු බවයි.