මඩකලපු දිස්ත්‍රික්කයේ මුහුදුබඩ ප්‍රදේශවලට ඊයේ සිට පවතින තද සුළඟ නිසා ධීවර වැඩකටයුතු අඩාල වී විය. මේ නිසා පවුල් 24,000ක් පමණ අපහසුතාවට පත්ව තිබේ.