මඩකලපු කතකට ගැසුවැයි අයිපී සැකපිට


මඩකලපුවේ කරදියනාරුවේ කතකට පහර දී ඇගේ මෝටර් රියට අලාභ හානි කළැයි කටුගස්තොට පොලිසියේ පරීක්ෂකවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මධ්‍යම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච් එම් බී අඹන්වල මහතාගේ කාර්යාල ආරංචි කියයි.