මඩකලපු ඉඩම් අධ්‍යක්ෂකට වෙඩි


මඩකලපුව දිසාපති කාර්යාලයේ සේවය කරන ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ විමලරාජ් නේසන් මහතාට අද රාති‍්‍ර 7 ට පමණ කලවංචිකුඩි නිවසේදි වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.

ඔහු මඩකලපුව රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.