ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරි පිිටදී අද (25) පෙරවරුවේ උදිඝෝෂණයක් පැවැත්විණ .ඡනතාව පැවසුවේ බෝපේ පෝද්දල බලප්‍රෙදේශයේ අවුරුද්දක පමණ කලක සිට ජලය පැය 12 ක කාලයක් කප්පාදු කරන බවත් කප්පාදුවෙන් පසු ලබා දෙන ජලයට මඩ කවලවම් වී ඇති බවත්ය. එයට ස්ථීර විසදුමක් ලබා දෙන ලෙස ජනතාව ඉල්ලා සිටී.