කෝප් කමිටු සාමාජික නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකුට සහ රාජ්‍ය ඇමැතිවරයකුට එරෙහිව මඩ ගැසීමට මුද්‍රණය කර තිබූ බව කියන අත්පත්‍රිකා තොගයක් නාවලින් සොයා ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා කළ පැමිණිල්ලක් ගැන විමර්ශනය කරද්දී මෙම අත්පත්‍රිකා හමු වූ බව පොලිසිය සඳහන් කරයි.