මාස කිහිපයක් තිස්සේ පවතින දැඩි නියගයෙන් පොළොන්නරුව ,මැදිරිගිරියේ අඹගස් වැව ඇතුළු ගම් රැසක පානීය ජලය බලවත් ප්‍රශ්නයක් වී ඇත.
වැව් පතුළේ ඉතිරි වු මඩ කඩිතිවලින් කළගෙඩි පුරවාගන්නා කාන්තාවෝද බොහෝ වෙති.
ඡායාරූප ක ග කරුණාරත්න
විල්පත්තුවේ වන සතුන්ට ජල හිගයක් නැති සැටියකි.
ඡායාරූපය ජනක සේනාරත්න





