මට්ටක්කුලියේ පස්වෙනියාත් මරුට


මට්ටක්කුලියේදී පසුගියදා සිදු වු වෙඩි තැබීමකින් තුවාල ලත් ත්‍රිරෝද රියදුරෙකු දින හතකට පසුව අද මිය ගියේය

මීට පෙර සිව්දෙනෙකු වෙඩිතබා මරා දමනු ලැබීය ඒ සම්බන්ධයෙන් දොලොස්දෙනෙකු අත්අඩංගුවේ පසුවෙයි