වැලිකන්ද මගුල් පොකුණේ සිවිල් ආරක්ෂක නියාමකයකු අද සවස වල් අලි ප්‍රහාරයකින් මිය යාමත් සමග කුපිත වූ ප්‍රදේශවාසීහු මහ වැසිද නොතකා මඩකලපුව-පොළොන්නරුව ප්‍රධාන මාර්ගය වැලිනක්දෙන් හරස් කර උද්ඝෝෂණයක් ඇරැඹූහ.