මගුලෙන් අවමගුලක්


මිනුවන්ගොඩ මැඩම්මුල්ලේදී අද අලුයම කාරයක් ගසක වැදී  දෙදෙනෙකු මිය ගොස් සිව්  දෙනෙකු රෝහල් ගත කළ බව පොලීසිය කියයි.

ඔවුන් මගුල් ගෙදරක සිට ආපසු එමින්  සිටියදී මෙම අනතුර සිදු විය.