මගීන් මග බස්සවයි : හිස් දුම්රිය කොළඹ එයි


බදුල්ලේ සිට පැමිණි දුම්රියක් ගම්පොළ දුම්රිය ස්ථානයේ නවත්වා පොලිස් ආරක්ෂාව ඉල්ලා ඇතැයිද ඒ සමගම ශබ්ද විකාශන මගින් නිවේදනයක් කරමින් දුම්රිය වර්ජනයක් නිසා ධාවනය නොවන බව කියා ඇතැයිද මගීන් බැසගොස් ටික වේලාවකට පසු හිස් දුම්රිය කොළඹ පැමිණ ඇතැයිද දුම්රිය මගීහු කියති.

train_20151125771 train_20151125772 train_20151125773 train_20151125774