මගමරු හිමිදිරියේම වැඩ අරඹයි


අද  අළුයම මග්ගොන හංදියේදී කාරයක් සහ යතුරු පැදියක් ගැටී යතුරු පැදියේ ගමන් කළ තිදෙනෙකුගෙන් දෙදෙනෙකු මියගොස් අ‍නෙකා තුවාල ලැබු බව පොලීසිය කියයි.