රටේ මාර්ග අනතුරු අවම කැර ගැනීම සඳහා බලපිටිය පාසල් සිසුන් හා ප්‍රදේශවාසීන් දැනුම් වත් කිරීමේ වැඩසටහනක් බලපිටිය බස් නැවතුම්පොළේදී පැවැත්විණි.
අහුන්ගල්ල රාජකීය,බලපිටිය රේවත,බලපිටිය සිද්ධාර්ත යන විද්‍යාලයන්හි සිසුහු මේ සඳහා සහභාගී වුහ.
කොළඹ රථවාහන මුලස්ථානය මෙහෙය වු මෙම වැඩසටහන ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල වීරසිංහ මහතාගේ උපදෙස් මත අහුන්ගල්ල පොලීසිය සංවිධානය කළේය.

