මග මරුවා තව බිල්ලක් ගනී


හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ස්ථානභාර නිලධාරියා හොරණ කනන්විලදී රිය අනතුරකින් මිය ගිය බව පොලිසිය කියයි.

ඔහු ගමන් කළ යතුරුපැදිය ලොරියක හැපී අනතුර සිදුවී ඇත.

DSC05293