මග මරු අදත් එයි


මහනුවර කුරුණෑගල මාර්ගයේ  නුගවෙලදී  නවතා තිබු  කෘ කැබ් රථයක ගැටීමෙන් එම මොටර් රථයේ ඉදිරිපස අසුනේ ගමන් ගත් 31 හැවිරිදි  තරුණයකු මියගොස්  එහි රියදුරු බරපතල ලෙස තුවාල ලැබීය.