මකර


හදිසි ලාබ - අද දවස තුළ ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ. රැකියාව හා ව්‍යාපාර කටයුතුවලට දියුණුව සැලසේ. හදිසි ධන ලාබ ආදියට හේතුයි. මිතුරු සබඳතා වර්ධනයවේ.