මකර


බාධක අභිබවා කටයුතුකල හැකි දිනයකි. උත්සාහයේ තරමට ඵල ලැබේ. අසල් වැසියන්ගේ උපකාර නොඅඩුව ලැබෙන අතර අතපසුවූ කටයුතු සපුරා ගැනීමට හැකිවේ.