මකර


(නව ආදායම් මාර්ග) -  හවුල් ව්‍යාපාර කටයුතු සඳහා වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. දැනට පදිංචි ස්ථානයේ ගැටලූ තත්වයක් මතුවේ. නව ආදායම් මාර්ග සැලසෙයි. ධන තත්ත්වය සතුටු දායක වේ.