මංතීරු නීතිය කැඩූ 790කට අදත් නඩු


මංතීරුවේ නීතිය කඩ කළ රියදුරන් 790කට ආසන්න පිරිසකට අද නඩු පැවරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

කඩ ඉරි ඇති තැන්වල මාර්ග නීති නොකඩා වාහනය ඉස්සර කිරීමට බාධාවක් නැති නමුත් හිතුමතේට මංතීරු මාර කළ නොහැකි බව පොලිසිය පවසයි.