යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් මාළු මිලදී ගැනීම නතර කිරීමේ තීරණය නැවත සලකා බලන ලෙස ඉල්ලීමේ සාකච්ඡාවලට මැදිහත්කරුවකු ලෙස යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී නිරන්ජන් දේවාදිත්‍ය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබ සිටියි.
විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු රජයේ නියෝජිත කණ්ඩායමක් අද (26) බ්‍රසල්ස් නුවර බලා පිටත්ව ගියේය.

