මංගලගේ විස්කි හොරා වරද පිළිගනී


විදේශ ඇමැති මංගල සමරවී මහතාගේ ගොරකානේ නිවසින් 2013  දෙසැම්බර 30 වැනිදා  ලැප්ටොප් පරිගණක යක්  හා විස්කි බෝතල හතක් සොරාගත් රත්මලානේ ශ්‍රීමාල් ප්‍රියංකරට රුපියල් 3000 ක දඩ නියම කළ පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා වසරක සිර දඩුවමක්ද නියම කර එය දස වසරකට අත්හිටැවීය.

ප්‍රියංකර වරඳ පිළිගත්තේය.