එක්සත්ජාතික පක්ෂ මාතර ගබඩාවීදී කාර්යාලයයේ තොරණ හා සැරැසිලි අද (26) අලුයම කඩා දමා ඇතැයි එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතා කියයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුලු පිරිසකගේ කටවුට් එහි සවි කර තිබිණි.
මෙම තොරණ ඉදිකර තිබුණේ මංගල සමරවීර මහතාගේ නිවස ආසන්නයේය.

