මංගල සමරවීර විදේශ ඇමැති වර්ෂාවසානයේ සාදයක් පැවැත්වීය. ඇමැතිවරු, ව්‍යාපාරිකයෝ හා රාජ්‍ය තාන්ත්‍රිකයෝ එහි ආහ. මෛත්‍රිපාල සිරිසේන ජනපතිද රනිල් වික්‍රමසිංහ අගමැතිද ඒ අතර වූහ.
හැරී ජයවර්ධන හා ටිරාන් අලස් යන ව්‍යාපාරිකයෝ ද එම සාදයට පැමිණ සිටියෝය.