මංගල සිංගප්පුරුවේ


විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සිංගප්පුරුවේ විදේශ අමාත්‍ය වී.බාලක්‍රිෂ්ණන් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

සිංගප්පූරු විදේශ අමාත්‍යාංශයේ පැවති හමුවේදී දෙරටේ අමාත්‍යවරු  ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳවද කරුණු සාකච්ඡා කළහ.

එම හමුවීමෙන් අනතුරුව සමරවීර මහතා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයයේ දකුණු ආසියා අධ්‍යනය ආයතන සංවිධානය කළ උත්සවයකදී " ශ්‍රී ලංකාවේ  දේශපාලනය හා සංවර්ධනය " යන මැයෙන් දේශනයක් පැවැත්විය.

 

DSC_0224[1] DSC_0287[1]