දංකොටුව නගරයේ හෝටලයක පැවැති මංගල උත්සවයකදී ආහාර විෂ වීමකින් දහ දෙනක්දංකොටුව දිසා රෝහලට ඇතුළත් කරනු ලැබුහ.
මේ අතර කාන්තාවෝ දෙදෙනක්ද වෙති.
මොවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි.