කී‍්‍රඩා අමාත්‍යංශයේ හිටපු මාධ්‍ය ලේකම්වරයකු වන මංගල ජානක මහතා අභාවප‍්‍රාප්ත විය. මංගල ජානක මහතා සිය අවසන් මොහොත දක්වාම උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතාගේ මාධ්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් සිටියේය.
එස්. බී. දිසානායක මහතා කී‍්‍රඩා ඇමතිවරයා වශයෙන් සිටි 1990 දශකයේදී කී‍්‍රඩා ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා වශයෙන් ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ අයෙකි.
මංගල ජානක මහතාගේ අවමංගල්‍ය කටයුතු 29 වැනි සඳුදා කුරුණෑගලදී සිදු කිරීමට නියමිතය.