භූමිතෙල් ලීටරය රුපියල් 5කින් බහී


අද (10) මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් පහත දැමීමට පියවර ගෙන ඇත.
2017 අයවැය යෝජනා අනුව මෙම තීරණය ගෙන ඇති බවත් ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 44ක් බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.