භූතාන අගමැති ගංගාරාමේ


භූතාන අගමැති  ෂෙරින්  ටොබ්ගෝ ගංගාරාම විහාරයට ද පැමිණියේය.

විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමියෝ භූතාන නායකයාට ගංගාරාම විහාරය පිළිබඳව විස්තරයක් ද කළහ.

DSC_60 DSC_6091 DSC_6092 DSC_6142 DSC_6157